New Video –
Thanks For Watching Like, Share & Comment if you like this video Don’t Forget to Subscribe.
Hospitality Partner – Galadari Hotel Colombo
Facebook –
Instagram –
Official Web –
Host – Tharindu Lakshan Liyanage l Programme Director – @Venura Kavinda l Camera – Dinusha Janith
Since Tharindu Lakshan Liyanage has obtained the copyright to the YouTube channel’s videos Please note that re-uploading them on YouTube gives you ”YouTube Copyright Strikes”.
Thanks for Watching….! Tharindu Lakshan Liyanage®
#emflive #emf #thorz #EMF #roadtoemf #emffullshow
ශ්රි ලංකාවේ ලාබාලතම කෝටිපති ඡායාරුප ශිල්පියා
https://youtu.be/xp2-stjcbFs
මමත් මාරම අසාවෙන් ඉන්නෙ Thorz අයියත් එක්ක වැඩ කරන්න මට පඩි නැතත් කමක් නැ එත් මට චාන්ස් එකක් ගන්න ක්රමයක් තමයි නැත්තෙ 😔
me wage minissu thamai lankawe prasident karanna ona
oyata puluwan apita puluwan
loku buddimathek thorz
100% ekagay thorz ayye
මේ වෙනකල් දැකපු සුපිරිම interview එක
FIFA ගැන නම් ඇත්ත කිව්වේ…ෆිෆා එකට අවුරුදු 10ක ඉදන් රෙඩි වෙන්නේ කටාර් රාජ්ය….2022 ෆිෆා මැච් එකේ ටිකට් එකක් ලක්ශ ගනන් යන්නේ කටාර් වල. 3000ට 4000ට තිබ්බ ටිකට් ටික පැයෙන් විකුනුනා..
His dreem is start now😍
මාස 4 කට කලින් කියපු දේ එදා ( 26 වෙනිදා ) කරලා පෙන්නුවා ❤🙌
Best of luck
කොහොමද ඉවෙන්ට් මැනෙජ්මන්ට් කරන්න තෝස්ගෙ එකට කන්ටෑක් කරගන්න පුලුවන්
Kiwwa wagema deyak karapu kollek. 💪❤️
#Thorz ❤️හදවතින් කතා කරන මනුස්සයෙක්😍
අයියෝ සො එක්ක ගල්ලෙත් ගහන්නකො
What He said about SL tourism Board 101% truth… Need new people… New plans ..If we need tourist….. If not nothing gona change… to Sl
Thorz dream සැබෑ වෙලා ❤️🔥
මේ industry එකට join වෙන්න ආසයි.Mr.Thorz contact කරගන්න ක්රමයක් දැනගන්න පුලුවන්නම් ලොකු උදව්වක්.
Tourism walata support karanna malliyo .oya wede diunu karala.ape ratata hoda kalayak enawa.kauru bankoloth wenakan balan ediyath..❤️❤️❤️❤️
Yes,oyala wage aya thamai ape ratata ona me welawe.mn kiyanawa ape rate tourism walata hoda karayak anawa..good luck malli.ape ratata udau karanna
කොහොමද Show එකේ Opening එක? මේ ඉන්නෙ ඔය ටික හදපු වැඩ්ඩා. පහල ලින්ක් එක ඇති. ලංකාව ලෝකෙට අරන් යන ඊගාව එකා මේ.
https://youtu.be/sZMPOoxOn28
❣️❣️❣️🙏🙏
මට නම් ඇත්තටම මගෙ රටේ ඉන්න ගොන් හැත්ත ගැන පුදුම තරහක් ආවේ.මේ ගොන් හැත්ත පන්නලා අලුත් තරුන වැඩ්ඩෙක්කට කරන් යන්න දෙන්න ඕනේ..එක තප්පරයක් වත් අහක දාන්න දෙයක් නෑ..we have everything but nothing 😥
Thorz your brain 👌👌👌
Hey,
This is the first time I'm commenting for an interview. After watching every second of the video, it was impossible not to put a comment on this video. 🤭🤭
This is one of he best interview i have ever seen in YT.. Trully amazing Mr.#Thorz 👏 😍
I am currently working abroad and if I were in Sri Lanka I would definitely join you and work under you somehow. Because, I consider it a great honor and a great opportunity to work under someone who has the ability, the foresight, the enthusiasm and the humility to talk so humbly despite all the things you have. Thank You so much for your effort and May God Bless you 🙏 😊 ❤
I wish you, every step you take reach thousand times more successful than you think. Also, I sincerely wish you the blessings of god and strength you need to do all that successfully.
Thank You #Thorz 😊 🙏
And Thanking you #talkwiththarindu and the crew, for giving us a wonderful interview like this..
Gemmak thamai aiye jayawewa . Kawadahari me event Eka balanna enawa
මුට තැනක් දුන්න කියන්නෙ ලන්කාව ගොඩ ඉතින්. කරුමෙ කියන්නෙ මේක කරන නාකි හැත්ත ඒකට ඉඩ නොදෙන එකනෙ 😡😔
Meya suppa. President wenna barida 🥲❤❤❤
ඇග හිරිවැටෙනවා මේවා අහනකොට, outdated මිනිස්සු දාගෙන අපි මේ ගෙවන්නේ පවක්, මේ වගේ ideas තියන මිනිස්සු තමයි ඔනේ
සම්පූර්ණ ඇත්ත….මමත් හැමදාම හිතුව දෙයක් සංචාරක කර්මාන්තය කියපු ගමන් පින්තූරය පෙන්වන්නේ මුහුදේ ලීයක ආධාරයෙන් මාලු බාන මිනිහෙක්..ඉතින් හරිම දුප්පත් ජනතාවක් ඉන්න රටක හැගීමක් ඇති වෙන්නේ…ඔබ කිව්ව දේ හරියට හරි
Anna ube thorz karaya vada pennala. Lol
❤️
❤️
මල්ලියා ඔයා වගේ කොල්ලො සෙට් එකක් තමයි ඕන අපේ රට ගොඩගන්න.. ජයවේවා ..🥰🥰💖💖💖👌👌 තෙරුවන්සරණයි …
Ada ek thiynw
👑🎓
වැඩ්ඩෙක් ❤️✨
ජන්දෙ ඉල්ලුවනම් රටත් හදයි වගේ මේයා.නම්…තරුණ ජවය තමයි රටට ඕන…….තරුන පරපුරට තමයි රට ගැන තෙරෙන්නෙ දැන්
ubawage kollek janadipathi wenawanam loketama lankawatama hoda kalayak ei
nakiyo rata kanawa
ai meka tv chanel ekka dann bari…meka thama rata goda yanna thiyana widiha
❤️
ජයවේවා 👊👊🌍❤
එකටම හිටපු එකෙක්. නියමයි තිවංක
සුපිරි කතාවක් … 🙏❤️
මොලයක් නෙවෙයි ඒක මොල ගෙනාපු නැවක් ♥️🌚💞